අපි හැමදාම දිනුම්. මාසෙට ලක්ෂ ගනන් සල්ලි මවන හරිතාගාර වගාව. ගෙදරට කන එලවලු ටිකවත් වවාගන්න Modern Green House farming - 0719775775 - 0716028824 ajithbopitiya@outlook.com January 4, 2026 4 0
ඉගුරු වගාවෙන් හොඳ ලාභයක් ලබාගමුද 🌱 ඉඟුරු වගාවට පමණක් නෙවෙයි! කහ වගාව, මාලු මිරිස්, නයි මිරිස් වැනි මිරිස් වර්ග, ඔනෑම එළවලු වර්ගයක්, පලතුරු වගා සහ මල් වගාවටත් 👉 අපේ Grow Bags භාවිතා කරන්න පුළුවන් 🪴 Size දෙකෙන් ලබාගත හැක ▪️ Size 01 – 16×14 ▪️ Size 02 – 20×20 🌿 Grow Bag තුළ ඇතුළත් කර තිබෙන්නේ ✔️ හොඳට හෝදා සකස් කළ කොහුබත් ✔️ කර දහයිය ✔️ කුකුල් පොහොර ✔️ කොම්පෝස්ට් ☀️ UV Polythene Grow Bags උසස් තත්ත්වයේ UV Polythene භාවිතා කර ඇති නිසා 👉 අව්වේ අධික උෂ්ණත්වය ඇතුළට පහසුවෙන් පැමිණීම අඩු කරයි 👉 මූල පද්ධතිය ආරක්ෂා කර සෞඛ්‍ය සම්පන්න වගාවට උපකාරී 💪 උසස් ප්‍රමිතියෙන් නිම කළ Grow Bags දිගු කාලීන භාවිතයට – ගෙවතු වගාවටත්, වාණිජ වගාවටත් සුදුසුයි 📚 Lifetime FREE වගා උපදෙස් Grow Bag එක ගත්තොත්, වගාව සාර්ථක කරගන්න අවශ්‍ය උපදෙස් ජීවිත කාලය පුරා නොමිලේ 🚚 Transport පහසුකම Grow Bags 250කට වැඩි ප්‍රමාණයක් ගන්නා අයට 👉 Transport අපිම සපයන්න පුළුවන් 📩 වැඩි විස්තර / Orders සඳහා 0719 775 775 ajithbopitiya@outlook.com January 5, 2026 4 0