හිත හිත ඉන්න එපා දැම්ම වගා කරන්න

අද වෙනකොට කෘෂිකාර්මික කෝටිපති ගොවීන් ගොඩක්ම බිහිවෙලා තියෙන්නේ සාම්ප්රදායික ගොවිතැනට වඩා Modern විදියට හිතලා වගා කරපු අය නිසායි.

අමුඩ ගහගෙන් මඩ නාගෙන වගා කරනව වෙනුවට,
දැන් අපිට වෙන රටක ඉඳන්වත් phone එකෙන් වතුර දාන්න, පොහොර දාන්න, වගාව පාලනය කරන්න තාක්ෂණය තියෙනවා 📱💧

✅ අපි භාවිතා කරන Technology

🔰පසේ PH අගය
🔰පසේ EC අගය
🔰නයිට්රජන් ප්රතිශතය
🔰Auto වතුර වැටෙන System
🔰Auto පොහොර වැටෙන System

💰 මේ ආයෝජනය අපතේ යන්නෙ නෑ

අපේ මුදල් වල ප්රතිඵල අපේ ඇස් ඉස්සරහම දැකගන්න පුළුවන්.
හරි පිළිවෙලට කරගත්තොත් මුදල් දෙගුණ/තෙගුණ කරගන්නත් පුළුවන්.

🎓 Practical Training (සීමිත පිරිසක්)

ගොඩාක් දෙනාගේ ඉල්ලීම පරිදි අප ආයතනයට පැමිණ
මෙවාව ප්රායෝගිකව කියලා දෙනවා (සීමිත පිරිසක් පමණයි / ගාස්තුවක් ඇත)

✅ හරිතාගාර ඵලදාව අපනයනය කරන ආකාරය
✅ හරිතාගාර නිවැරදිව නඩත්තු කරන හැටි
✅ කෘමි උවදුරු පාලනය කරන හැටි
✅ කාබනිකව වගා කරන හැටි

Visited 1 times, 1 visit(s) today

About The Author

You might be interested in

Post A Comment For The Creator: ajithbopitiya@outlook.com

Your email address will not be published. Required fields are marked *