Uncategorized390 Videos

මිලියන ගණන් උපයන කෘෂි විවසායකු වීමේ මග

මිලියන ගණන් උපයන කෘෂි විවසායකු වීමේ මග Why This Course https://school.lokubusiness.lk/.../how-to-become-a... • ලංකාවේ අංක එකේ කෘෂි ව්‍යවසායකයෙකු විසින් මෙහෙයවනු ලබන පාඨමාලාවක් වීම. • පුහුණුකරු විවිධ රටවල සම්ප්‍රදායික හා නවීන කෘෂිකර්මාන්තය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇති අයෙකු නිසා එම දැනුම ද ලබා ගත හැකි වීම. • කෘෂි ව්‍යවසායකත්වය යනු ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වන ක්ෂේත්‍රයක් බැවින් ඉහළ ආදායම් ඉපැයීමට හැකි වීම.

හිත හිත ඉන්න එපා දැම්ම වගා කරන්න

අද වෙනකොට කෘෂිකාර්මික කෝටිපති ගොවීන් ගොඩක්ම බිහිවෙලා තියෙන්නේ සාම්ප්රදායික ගොවිතැනට වඩා Modern විදියට හිතලා වගා කරපු අය නිසායි. අමුඩ ගහගෙන් මඩ නාගෙන වගා කරනව වෙනුවට, දැන් අපිට වෙන රටක ඉඳන්වත් phone එකෙන් වතුර දාන්න, පොහොර දාන්න, වගාව පාලනය කරන්න තාක්ෂණය තියෙනවා 📱💧 ✅ අපි භාවිතා කරන Technology 🔰පසේ PH අගය 🔰පසේ EC අගය 🔰නයිට්රජන් ප්රතිශතය 🔰Auto වතුර වැටෙන System 🔰Auto පොහොර වැටෙන System 💰 මේ ආයෝජනය අපතේ යන්නෙ නෑ අපේ මුදල් වල ප්රතිඵල අපේ ඇස් ඉස්සරහම දැකගන්න පුළුවන්. හරි පිළිවෙලට කරගත්තොත් මුදල් දෙගුණ/තෙගුණ කරගන්නත් පුළුවන්. 🎓 Practical Training (සීමිත පිරිසක්) ගොඩාක් දෙනාගේ ඉල්ලීම පරිදි අප ආයතනයට පැමිණ මෙවාව ප්රායෝගිකව කියලා දෙනවා (සීමිත පිරිසක් පමණයි / ගාස්තුවක් ඇත) ✅ හරිතාගාර ඵලදාව අපනයනය කරන ආකාරය ✅ හරිතාගාර නිවැරදිව නඩත්තු කරන හැටි ✅ කෘමි උවදුරු පාලනය කරන හැටි ✅ කාබනිකව වගා කරන හැටි