ඉතාලියෙ ඉදන් ලංකාවෙ වවන 5000 sq ft හරිතාගාරය 0719775775 ඉතාලියෙ ඉදන් ලංකාවෙ වවන 5000 sq ft හරිතාගාරය 0719775775 - 0716028824 ajithbopitiya@outlook.com May 27, 2026 0 0
muriya – malu miris sri lanka 0716028824 – 0719775775 ajithbopitiya@outlook.com February 12, 2024 3 0
සෙම්ප්‍රතිශ්‍යාවට සහ සෙම් රෝගවලට ඉතා ගුණ බතල වගාව (Sweet Potato) බතල වගාව (Sweet Potato) ඖෂධීය වශයෙන් බතල අල මෙන්ම කොළ ද ඉතා ගුණදායකයි. බතල කොළ වේලා කුඩු කර වත්කර බීම සෙම්ප්‍රතිශ්‍යාවට සහ සෙම් රෝගවලට ඉතා ගුණ දෙනවා. එසේම දද කුෂ්ඨ වැනි සමේ රෝගවලදී බතල කොළ ඇල් දියෙන් අඹරා ගෑම ඉතා හොඳයි. එසේම සුළු පිලිස්සීම්වලදීත් සීරීම් වලදීත් මැසි මඳුරු ආදී සතුන් දෂ්ඨ කළ විටත් බතල කොළ ඇල් වතුරෙන් අඹරා ගෑම ඉතා හොඳයි. --------------------------------------------- ඇගපතේ මඩ ගාගන්නෙ නැතුව නියපොතුවල ගාල තියෙන් කියුටෙක්ස් හූරගන්නෙ නැතිව මේකප් පිටින් උනත් ගෙදර බිරදට උවත් අමතර ආදායමක් ගන්න පුලුවන් නවීන් වගා ක්‍රම නොමිලේ උපදෙස් ගන්න අපිට දැම්ම කෝල් එකක් දෙන්න 0719775775 - 0716028824 ------------------------------------------- ප්‍රභේද වාරියපොළ රතු ,වාරියපොළ සුදු ,රණ බිම (HORDI.P.2) ,ශාන්ති (B.W 08) ,චිත්‍රා (B.W 21) ,CARI 426 ,CARI 9 , CARI 273 ,ධවල ,අමා දේශගුණය බතල උණුසුම් පරිසර තත්වයන්ට වැඩි කැමැත්තක් දක්වයි. වර්ධනයේ මුල් කාලයේ වර්ෂා සහිත වීමත් අල හටගන්නා කාලයේ වියළි සහිත වීමත් සුදුසු වේ. දැඩි වියළි ප්‍රදේශ හා ශීත ප්‍රදේශ (උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට අඩු) හැර අනෙක් සියලු ප්‍රදේශයන්හි වගාකළ හැක. පස හොඳින් ජලය බැසයන වැලි ලොම් සහිත පස වගාවට සුදුසු වේ. හෙක්ටයාරයකට දඬු 60,000 ක් බිම් සැකසීම සෙන්ටිමීටර මීටර් 25 පමණ ගැඹුරට පස පෙරලන්න. පාංශු වාතනය හා මනා ජලවහනය අලයක සාර්ථක වර්ධනයට බලපාන ප්‍රධාන සාධක බැවින් උස් වූ පාත්ති සැකසීම බතල වගාවට අත්‍යවශ්‍ය කරුණකි. රෝපණ ද්‍රව්‍ය ගුණාත්මක නිරෝගී වැල් රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. රෝපණ ද්‍රව්‍ය ලෙස කරටිය හෝ ඊට ආසන්න කොටස් රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. අවම වශයෙන් කන්න 05 පසුව රෝපණ ද්‍රව්‍ය ලෙස එකම වැල් භාවිතය නුසුදුසුයි. වගා පිලිවෙත් අතිරේක ජල සම්පාදනය යටතේ වසරේ ඕනෑම කාලයකදී බතල වගා කල හැක. පරතරය - සිටුවන ක්‍රමය හා දඬු සංඛ්‍යාව සැකසූ පාත්තිවල රටාව මත තීරණය වේ. වැටි ක්‍රමයේදී වැටි 02 ක් අතර පරතරය සෙ.මි. 90 සහ දඬු අතර පරතරය සෙ.මි 20 කි. පොහොර නිර්දේශය සෑම පළාතකටම -හුණු යෙදීම ( අළුහුණු / ඩොලමයිට් ) සිටුවීමට සති 02කට පෙර හෙක්ටයාරයකට ටොන් 1 - 2 -කාබනික පොහොර යෙදීම (කුකුල් පොහොර / ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර ) සිටුවීමට දින 3 - 5 පෙර හෙක්ටයාරයකට ටොන් 10 වල් පැළ පාලනය - පලමු මාස 2 ඇතුලතදී වල් නෙලීම සිදුකරන අතර පසුව ඒවා වසුන් ලෙස භාවිතා කල හැකි අතර පස් එකතු කිරීම කල යුතුවේ. වැල් පෙරළීම - අවශ්‍ය ප්‍රමාණයට වඩා මුල් වැඩීම අඩු කර ගැනීමට සති 02ට වරක් වැල් පෙරලීම කල යුතු අතර සාරවත් නොවන පසක වැල් පෙරලීම නොකල යුතුය. අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 20ක් පමණ වැඩි කාල සීමාවක් ක්ෂේත්රයේ තිබුණහොත් අලවල රසය අඩු වීමටත් අලගුල්ලාගේ හානිය වැඩිවීමටත්, අල කුණුවීමටත් පටන් ගනී. අල ගලවා ගැනීමේදී හානි නොවන සේ ගලවා ගත යුතුය. අස්වනු සැකසීම හා ඇසිරීම ගලවා ගත් අල හිරු එළියට නිරාවරණය නොකිරීම.ගබඩා කිරීම සඳහා අල පදම් කරගත යුතුය. පදම් කල අල මාස 2 - 3 ගබඩා කල හැක. රෝග හා පළිබෝධ පාලනය බතල ගුල්ලා - පරිණත ගුල්ලෙකු බතල ශාකයේ සෑම කොටසක්ම ආහාරයට ගන්නා අතර බිත්තර දමනුයේ වැලෙහි පාදයේ මේරූ කොටස් වල හා මතුපිටට පැමිණ අල මතය. විනාශකාරී හානිය ඇති කරන්නේ කීට අවස්ථාවයි. බතල ගුල්ලාගේ ජීවන චක්‍රය සඳහා වියළි බව හා වැඩි උෂ්නත්වය අවශ්‍යයි. තෙත් පරිසරයකදී ප්‍රජනන හැකියාව අඩුය. පාලනය ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය වියළි කාල වල ජල සම්පාදනය නිසි කලට අස්වනු නෙලීම ( නෙලීම ප්‍රමාද වූ විට හානිය වැඩිවේ ) බෝග මාරුව අල පස් වලින් වැසීම. වසුන් යෙදීම. පරණ වැල් ක්ෂේත්රයෙන් ඉවත් කිරීම, රෝගී කොටස් වල දැමීම හෝ පිළිස්සීම. ajithbopitiya@outlook.com November 1, 2024 15 0
🌿 ලස්සන මැද මිදුල් සංකල්ප 🌼 Magical Courtyard Designing Tips by garden.lk 👍 0716028824 ajithbopitiya@outlook.com July 16, 2025 6 0
අපේ මුතුන්මිත්තන් දැනගෙන හිටිය මී ශාකයේ ගුණ ගැන ඔබ දන්නවාද ? gamiya 0719 775 775 ajithbopitiya@outlook.com December 16, 2025 8 0
හැමෝටම වෙන්න බෑ. සීමිත පිරිසකට අවස්තාව 0719775775 – 0716028824 @Nepal ajithbopitiya@outlook.com February 14, 2026 3 0
පිට රට ඉඳලා ඩොලර් හොයන්න පුලුවන් කම තියද්දි ලංකාවට සේවය කරන ගොවි ව්‍යවසායකයා… ajithbopitiya@outlook.com March 28, 2026 3 0